Chanux Academy Programming Basics මුල සිට සරලව 02 පාඩම. හැම අදහසක්ම ගැටලුවක්ම පහලින් කමෙන්ට් කරන්න.. http://ChanuxAcademy.com

මගේ අනෙත් Chanux Bro Youtube එක – http://youtube.com/ChanuxBro

Contact me on – http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
Twitter : https://twitter.com/ChanuxBro

By admin

43 thoughts on “Sinhala Programming Basics lesson 02”
  1. අම්මෝ මම 7වසරෙ ඉන්නෙ අඉයේ කියපු ඔක්කොමතේරුනා 🥲 දිගටම ඕක කරගෙන යන්න අඉයේ😋

  2. ඇයි Br ටැග් එක Document Write එක ඇතුලට දැම්මේ..
    HTML නිසා බැරිද Document Write නැතුව HTML විදිහ ta

  3. මම නම් ඕන වෙලාවක බලනවා 😊👍🏻, අයියගේ උනන්දුව මම අගය කරනවා Bro, Thanks Chanux Bro 🐧. මට මේ video series එකට මම කැමතියි 😊😊

  4. අයියේ….. ⁣බොහොම සතුටුයි මේක දිගටම කරන් යනවට දිගටම වීඩියෝස් දාන්න….. සුපිරියි…. Chanux academy එකට ජයින් ජය!!!!!!👌👌💪💪

  5. ඔයා සරලව කියලා දෙන නිසා තේරුම් ගන්න ලේසී… ඒක නිසා මේ ක්‍රමයටම දිගටම කරගෙන යමු.☺️

Leave a Reply

Your email address will not be published.