Chanux Academy Programming Basics මුල සිට සරලව 02 පාඩම. හැම අදහසක්ම ගැටලුවක්ම පහලින් කමෙන්ට් කරන්න.. http://ChanuxAcademy.com
මගේ අනෙත් Chanux Bro Youtube එක – http://youtube.com/ChanuxBro
Contact me on – http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
Twitter : https://twitter.com/ChanuxBro
M
super
It's very interesting 👌👌👌👌
thank you chamux aiye
godak hodata theruna sir
අම්මෝ මම 7වසරෙ ඉන්නෙ අඉයේ කියපු ඔක්කොමතේරුනා 🥲 දිගටම ඕක කරගෙන යන්න අඉයේ😋
❤️
Success
Apple ios device walin kohomada karanne
pandara one
mama game hadana ekkenek mata meeka vatinoo
Type karana hamadema print getaway vitharaine
superb🖤
පාන්දර දාන්න
ඇයි Br ටැග් එක Document Write එක ඇතුලට දැම්මේ..
HTML නිසා බැරිද Document Write නැතුව HTML විදිහ ta
Supiri…..👍👍
bro 1st how to open karanne crome icon folder ?
Your perfect bro 👍
😀😀
Very usefull vedio
Super 😍
සුපිරි අයියෙ නියමෙට තේරුනා. ♥♥♥
Thank you very much.
supiri a
ගොඩක් ස්තූතී අයියේ.😊
thanx bro
මම නම් ඕන වෙලාවක බලනවා 😊👍🏻, අයියගේ උනන්දුව මම අගය කරනවා Bro, Thanks Chanux Bro 🐧. මට මේ video series එකට මම කැමතියි 😊😊
SUPER AYIYE❤
හැමදාම අලුත් වීඩියෝ දාන්නකෝ? Please
Hi chanux, can you make videos about artificial intelligence ?
supiri
Chanux bro oka lassanata desgin ekak dala karaganna puluvanda
සුපිරිම සුපිරි අයියේ
Ela
Very Good malli..
Good luck Chanux !!
අයියේ….. බොහොම සතුටුයි මේක දිගටම කරන් යනවට දිගටම වීඩියෝස් දාන්න….. සුපිරියි…. Chanux academy එකට ජයින් ජය!!!!!!👌👌💪💪
ඔයා සරලව කියලා දෙන නිසා තේරුම් ගන්න ලේසී… ඒක නිසා මේ ක්රමයටම දිගටම කරගෙන යමු.☺️
morning
Niyamayi bro podi lamayekuta unath thereno 👌👌
Thank you aiiye oya kiyala dena dewal hondata terenawa. Mama anagathedi software inginear kenek wenawa… Aniwarayai. Ekata udaw kare oya. Thanks..
Godak sthuthi ayye. me karana sewayata.
හොදින් ඔයා පැහැදිලි කරනවා ඇත්තටම නියමයි …Contact number eka ewanna puluwan da